කුරහන් යායේ සඳ උතුරාගෙන

T.M. Jayarathna

Intro

Gm - - -

- - Eb Gm

Gm F F Gm

Gm - - -

Chorus

Gm Eb Gmකුරහන් යායේ සඳ උතුරාගෙන

Cm Gහිතට දුකක් ගලනා වේලේ...

C Gරෑ තුන්යාමේ, ගැයෙනා මේ ගී

F Eb Gmඔබට ඇසේවා සුදු නැනේ...//

Inter

Gm - Bb -

Cm - Gm -

- - Eb Gm

Gm F - Gm

- - - -

Verse 1

F Gmඑදා වගේ සැදැ අඳුර

F Gmවැව් බැම්මේ ගලා ඇවිත්

Cm Gඋණ පඳුරේ සෙවන සදනවා

F Gmකීව කථා රහසේ යලි

G Gmසිතට නැගෙනවා...

Verse 2

F Gmමගේ පැලේ හිනැහීගෙන

F Gmසිටිනා ලෙස නුබේ රුවින්

Cm Gනිදි පැදුරේ සිහින පෙනෙනවා...

F Gmඈත සිටින නුඹේ නාමෙන්

G Gmදෑස තෙමෙනවා...