ළඳුනේ

Amarasiri Peiris

Chorus

Dm C Dmළඳුනේ ළඳුනේ...

C Dmඔබේ දෑස දැකගත්තෙමි

G D C Dmසැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ

F G Dmදෙනෝ දහක් අත ගත්තද

G Dmසැමියෙකු නැති ළඳුනේ...

Dmනෑයෙක් නෑකම නොකියන

G D C Dmවීදි සරණ ළඳුනේ... ළඳුනේ...

Dm C D G Dතෙල් මල් ගෙන දෝත පුරා...

D7 G Dමුනිකුටියට පියමං වන...

Dm C Dmඔබේ දෑස දැක ගත්තෙමි

G D C Dmසැඳෑ කලෙක ළඳුනේ... ළඳුනේ...

C Dm C Dmබුදුන් දැක නිවන් දකිමැයි

C Dm C Dmදෙව්රම යන පාර අහන

G D Cඔබ ද පටාචාරාවකි...

Am Bb Dmඔබ ද කිසාගෝතමියකි...

Dm G Dmපිරිමින්ගේ පාප කඳට

C Dmදෝස විඳින ළඳුනේ

Dmඅඳුරේ පව් කරන දනා

Dmඑළියෙ රවන ළඳුනේ

Gm Dm G Dmළැම පමණක් ලොවට පෙනෙන

G Dmළය නොපෙනෙන ළඳුනේ

G C Bb Dmකුහුඹුවකුට වරදක් නැති

C Bb Dmවැරදිකාර ළඳුනේ...