මා හා සෙනෙහස පාලා

Milton Mallawarachchi

Intro/Inter

D - G -

G - D -

D - C -

C - D -

Chorus

D D7 Gමා හා සෙනෙහස පාලා

C D D7 D7ඇය මා හා සිත බැඳුනා

G Dසැනසීමක් සිතට දැනීලා

C Dපිරුනා සේ මට දැනුනා...//

Verse 1

Gආවා සොයාලා ඔබේ ආදරේ

Dනෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ

G Dසිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ

G Dසිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ

D C# C A D දෙදෙනා බැඳී ආදරේ...

Verse 2

Gඔබටයි කියාලා ගීයක් ලියා

Dඑය මා ගයන්නම් දිනයක් සොයා

G Dපැතුමන් සිතේ ඉතිරී යතේ

G Dපැතුමන් සිතේ ඉතිරී යතේ

D C# C A D දෙදෙනා බැඳී ආදරේ...