මධු මල ලෙස

Milton Mallawarachchi

Intro

G - - Em

G - - Em

Am G Bm C

Em

Chorus

Am G Emමධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර

C Dමිහිරාවිය වෙතටයි

Am G Dඔබ සිහි කරකර ඔබට ලියන එක

C D Emමට ඇති එක සතුටයි...

Inter

Em Am - D

D G Em G

Bm

Verse 1

Em Am Emඅපමන සිතුවිලි බිහිවී තෙරපී

Am D Emඑකිනෙක පැටලෙන්නේ...

Am Bmකොහොම පටන්ගෙන මොනව ලියන්නද

D D7 Emනැත මට වැටහෙන්නේ

Em C D Emකෙටියෙන් පවසමි මගෙ ආදරියේ

Dකීමට ඇති සැමදේ...

Em B G Emපරවි රැජිනියේ එදා වගෙ අදත්

Em C Dඔබට තවම මම ආදරෙයි...

Em D Emඔබට තවම මම ආදරෙයි...

Verse 2

Em Am Emසිත ගොලු වෙනවා අත වෙව්ලනවා

Am D Em Gහදවත ගැස්සෙනවා...

Am Bmලිපියෙහි කොලයට මුහුන යොමන විට

D D7 Emනෙත් දෙක පිය වෙනවා

Em C D Emකෙටියෙන් පවසමි මගෙ ආදරියේ

Dකීමට ඇති සැමදේ...

Em B G Emපරවි රැජිනියේ එදා වගෙ අදත්

Em C Dඔබට තවම මම ආදරෙයි...

Em D Emඔබට තවම මම ආදරෙයි...