මගේ පැල්පතේ මා අදුරේ වෙලී මා

Clarence Wijewardana

Inter

A B A E

A B - E

Chorus

E A මගේ පැල්පතේ මා අදුරේ වෙලී මා

B Eතනියේ ගැලි මා ගයමි මෙසේ...

Aකදුලයි සීනාවයි ඔබගේ කතාවයි

B Eගමනේ ලතාවයි සිහී වේ හදේ

Inter

A B A E

A B - E

Verse 1

E A E මගේ ජිවිතේ ඔබ නිසා ඇත වෙන්වී

B Eකවදත් ඔබයි ආදරෙන් මට ළංවී

A Eමගේ සිතේ සැනසුමක් ඇති වේ...නම්

F# B Eඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්

Verse 2

E A E ඔබ කී කතා රසකතා අද වාගේ

B Eසිහිවේ ලයේ සැනසුමයි එය මාගේ

A Eසැමදා මෙසේ සිත සිතා මම ඉන්නම්

F# B Eලැබුනොත් ප්‍රියේ වාසනා අත ගන්නම්