මගේ පුංචි රෝස මලේ

Amarasiri Peiris

Intro/Inter

Asus4 - - -

Dsus4 Am C Am

Dm - Am -

Asus4 - - -

Asus4 - - -

Chorus

Asus4 Dsus4 Asus4මගේ පුංචි රෝස මලේ

Dm C Cadd9මමයි නුඹේ වියපත් බඹරා...

C Am Dm Dsus4නුඹ හීනෙන්වත් නොදකින කුමරා

C Am C Am Dmනුඹ හීනෙන්වත් නොදකින කුමරා...

Verse 1

Dm Asus4/Dmකළුවර රෑ සඳක් වගේ

Gm Amඅහසේ නුඹ ඉන්නවානම්

Bb Gm F Gm F C C7ආසයි මම නොකී කවිය ඔඹට කියන්න

Am C Asus4තරහක් නැහැ නුඹ බැස යන්න...

Verse 2

Dm Asus4/Dmමගේ පුංචි නවාතැනේ

Gm Amඇවිදින් සැරි සරනවානම්

Bb Gm F Gm F C C7ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න

Am C Asus4තරහක් නැහැ නෑවිත් ඉන්න...