මගේ සතුට ඔබ මිස නැත වෙන

Clarence Wijewardana

Intro/Inter

E - B -

B - E -

Chorus

E Bමගේ සතුට ඔබ මිස නැත වෙන

Eළයේ සොඳුරු සිතුවිලි පිබිදුන

Bඑහා ලොවෙහි තනිවුනු අද දින

Eසදා සිතමී සැනසෙන ඔබ ගැන

Verse 1

E Bමගේ රහස හදවත තුල දැනේ

Eමලේ බඹරු එය දැයි පැවසුවේ

Aසිනා දෙතොල සිහියට එන වෙලේ

B Eඔබේ මුහුණ මට අමතක නොවේ

Verse 2

E Bසදා සොඳුරු සිතුවිලි සිත පුරා

Eසඳේ සිසිලගත සිත ඇත අරා

Aනෙතේ රැඳුනු බැල්මෙහි නැත නුරා

B Eමගේ පැතුම එනු ඇත ඔබ කරා