මහා මෙරක් ලෙසට

Deepika Priyadarshani

Intro/Inter

G C - G

G - D G

Verse 1

Gමහා මෙරක් ලෙසට හිතේ උපන් බරට

Amහඬා දොඩා පල නොලබන හින්දා

Dඋදා ළහිරු විලස එබී හිඳිමු ලොවට

D7 Gසිනා මලක් මුව අද්දර රන්දා...//

Verse 2

G Dවිදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ

D7 Gසඳ මතුපිට පියවර එසවෙන්නේ

Dඅප පමණද එක තැන කැරකෙන්නේ

D7 Gඅප තනිකර ලෝකය දිව යන්නේ...

Verse 3

G Dඅපේ හදට සතුටක් මුසු වේ නම්

D7 Gඅපේ දුකට සුසුමක් මතු වේ නම්

Dඅපේ හිතට දිරියක් ලැබ දේ නම්

D7 Gඑදා අපට පෙරමග සූදානම්...

Chorus

G Cආජු තපර ලාහිලා

Gපීජි තපර ලාහිලා

Gආජු තපර පීජි තපර

D Gබිස්කු බිස්කු ලාහිලා...///