මහ වැස්සක් බිමට හලා

Sunil Edirisinghe

Chorus

Dm F Dmමහ වැස්සක් බිමට හලා

Cනිදහස් වූ අහසක් සේ

G Dmඔබ නිසොල්මනේ එපා හිඳින්න

Am C Am Dmඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

C Dm Gm Cඅනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න

Dm C D Dmඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න...

Verse 1

Dm Gm Dmවිරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...

Gmකවුළු දොරින් ගෙට එන

Fනිදි නැති අටවක සඳ

Dmතනි යහනේ සරදම් රටා වියන්නේ...

Verse 2

Dm Gm Dmවිස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ...

Gmඔබ මට කියා දුන්න

Fසෙත් කවියක් කියන්න

Dmනිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ...