මලට බඹරෙකු සේ

Clarence Wijewardana

Intro

D D/D7 G -

Em A A7 D

Chorus

Dමලට බඹරෙකු සේ

D7 Gසිතට ඔබ එනවා

C Dකිරණ සේ හිරුගේ

Aහද සිනා සෙනවා

A7 Dඔබ සිනා සෙනවා...//

Verse 1

D Gදුකින් සිත මැලවී

C Dසිටින මොහොතකදී

Gඔබ ගැනයි සිතුවේ

C A A7නිවේ දුක පහවී...

Verse 2

D Gලොව පහන් වෙනවා

C Dරැය කරා යනවා

D Gදහස් වර අතරේ

C A A7ඔබව සිහිවෙනවා...