මලට සුවඳ සේ යොවුන් ජීවිතේ

Sunil Edirisinghe

Intro

Fm - - -

Eb - - -

C# - Bbm -

Fm Eb Fm -

Chorus

Fm Eb Fm Abමලට සුවඳ සේ යොවුන් ජීවිතේ

Eb Fmපිළිගමු අපි නැවුම් ආදරේ...//

Eb C#හද සිනාවේ නෙතු දයාවේ

Ab Eb Fmමහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි...

Inter

Ab - Cm -

C - Abaug -

C# Fm Bbm -

Fm - Eb -

Fm -

Verse 1

Bbmබඹර තුඩක පහස

Eb Fmපිපුණු මල් පතාවී

C#වෙරළ වැළඳ සයුර

Eb Fmපවස ගිම් නිවාවී...//

Eb C#ඔබ සොයා ඒ මා සොයා ඒ

Ab Eb Fmසසල ලොවම නිසල සෙනෙහසින් බැදේවි...

Verse 2

Fm Bbmනෙතට නුහුරු කඳුල

Eb Fmනෙතු පියන් වසාවී

C#ගතට සිසිල පවන

Eb Fmහද ගැබින් හමාවී...//

Eb C#සඳ ලතාවේ හිරු සිනාවේ

Ab Eb Fmනොහිම් නිහඬ අරුත ආදරේ කියාවි...