මලේ හැන්දෑවේ වහින වෙලාවේ

Clarence Wijewardana

Intro

G D Em D

D - Em -

Em D C/D/C/D

Chorus

G Dමලේ හැන්දෑවේ වහින වෙලාවේ

G Dමගේ මීනා දලු නෙලන වේලාවේ

C D C Dපමා වෙලා, නිමා වෙලා...

Inter

G - A -

D - A -

G - D -

Verse 1

Dනළලේ තිලකේ රතු පැහැය සේදිලා

D7අකුලේ හිරවී තේ පඳුරු පීරලා

G Dතෙමිලා තෙමිලා ගත සීතලෙන් වෙලී

C D C Dගියාද ආ පවන් රැලින්...

Verse 2

Dබැඳුනේ රහසේ ඔබ කෙරෙහි ආදරේ

D7ඇතිදෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ

G Dනොදැනේ නොහැඟේ මම මා හදේ බැඳි

C D C Dපැතුම් කියන්න දෝ කෙසේ...