මට මෙන් ඔහුටද කදුල ඔබයි
Intro/Inter
D - C D
D - C D
Chorus
D Gමට මෙන් ඔහුටද කදුල ඔබයි
D C Dකදුල ඔබයි හසරැල්ල ඔබයි...//
Verse 1
D G Dතිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
C G Dආදර ගගුලක් පෙරට ඇදෙයි
G Cකාටද ඔබේ අත හිමිවන්නේ
D C Dමා වාගෙම ඔහු විමසන්නේ...
Verse 2
D G Dකිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට
C G Dඑහෙයින් ඔබගෙන් බැහැර යමී
G Cඔබටද ඔහුටද සුභ පතමී
G C Dඔබටද ඔහුටද සුභ පතමී...