මේ තරම් සියුමැලිද කළු ගල්
Intro/Inter
Cm Bb Cm Bb
Gm Fm Ab Cm
Cm - - -
Cm Fm Gm Cm
Cm Fm Ab Cm
Chorus
Cm Bb Cmමේ තරම් සියුමැලිද කළු ගල්
Cm Bb Ab Cmහිතන්නටවත් බැරි නිසා
Bb Cmමම ගියා අවුකන බුදුන්ටත්
Gm Fm Ab Cmදෑස් දුන් මිනිසා සොයා
Ab Bb Gm Cmදෑස් දුන් මිනිසා සොයා...
Verse 1
Bb Cmකළා වැව ළඟ ඉළුක් හෙවණක
Bb Fm Ab Cmමැටි පිළක පැදුරක් එලා
Bb Gm Cmරිදුම් පිරිමදිමින් බලයි ඔහු
Ab Bb Ab Cmමැරෙන ඉපදෙන රළ දිහා
Ab Bb Ab Cmමැරෙන ඉපදෙන රළ දිහා...
Chorus
Cm Bb Cmමේ තරම් සියුමැලිද කළු ගල්
Cm Bb Ab Cmහිතන්නටවත් බැරි නිසා
Bb Cmමම ගියා අවුකන බුදුන්ටත්
Gm Fm Ab Cmදෑස් දුන් මිනිසා සොයා
Ab Bb Gm Cmදෑස් දුන් මිනිසා සොයා...
Verse 2
Bb Cmඉසුරුමුණියේ නුඹ තැනු
Bb Fm Ab Cmපෙම්බරිය කොතැනද කියා
Bb Gm Cmමා ඇසු විට හිනැහුනා ඔහු
Ab Bb Ab Cmතවම තනිකඩ යැයි කියා
Ab Bb Ab Cmතවම තනිකඩ යැයි කියා...