මිනිසා සුවඳයි මල සේ

Sunil Edirisinghe

Intro

Em B Em B

Em Em/D G G/Am

Em - - Em

Em B7 - Em

Em - - -

Chorus

Em Gමිනිසා සුවඳයි මල සේ...

Am G B7නුවණින් එළියයි හිරු සේ...

Em D Gපරවී වැටිලා...

Em B7 Emඒ හිරු මල මේ දෙරණේ...//

Inter

Em - G -

D Em B -

B Em Am -

Cm - Em -

Am - G -

B7 B7 Em -

Verse 1

Em Gපොලවේ උරුමේ කියමින්

G A Emබිලිදී විහිගුම් ගුණදම්

Em Gදහසින් මියෙනා සටනින්

G A Emඅඟලේ හිමිකම් සොයමින්

E Amලොව නහවා සෝ කඳුලින්

G B7 Emසැනහේ ජය පැන් පුරමින්...

Verse 2

Em Gඋණු ලේ විස වී සිරුරේ

G A Emඉසුරන් ගැටෙනා අතරේ

Em Gගිනි මල් පිපිලා අහසේ

G A Emඇවිලේ ගිනිදැල් සයුරේ

E Amසා... පවසින් ඉකි බිඳිනා

G B7 Emසුසුමෙන් යදියන් හෙලනා...