මුව මදහාසේ සීපද රාවේ
Chorus
Am C G Amමුව මදහාසේ සීපද රාවේ
G Em G Amනිල් කෙතේ..නිල් කෙතේ...//
Amමල් වැනි ලස්සන රන් වන්
Dmරූ සිරි ආලෝකේ
Dmමල් වැහි වස්සන මේ වැනි
Am C Amලස්සන නෑ ලෝ කේ...//
Verse 1
Amමූණේ හසරැළි මුකුළු
Amදෑතේ දහඩිය පබළු
Dm C Gආදරයේ මල් කැකුළු
G Amඅද රන් කෙත මැද පීදී ඇතිලූ...
Amමල් වැනි ලස්සන රන් වන්
Dmරූ සිරි ආලෝකේ
Dmමල් වැහි වස්සන මේ වැනි
Am C Amලස්සන නෑ ලෝ කේ...//
Verse 2
Amආසිරි සුළඟට වැදිලා
Amආදර සුවඳක් දැනිලා
Dm C Gජීවිතය ම රසවත් වීලා
G Amසුභ මංගල දවසක සිරි මැවිලා
Amමල් වැනි ලස්සන රන් වන්
Dmරූ සිරි ආලෝකේ
Dmමල් වැහි වස්සන මේ වැනි
Am C Amලස්සන නෑ ලෝ කේ...//