නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ
Intro
Fm - - -
Fm Eb - Fm
Fm Eb - Fm
Eb - C# -
Fm C# Fm -
Fm
Chorus
Fm Bbmනිල්ල නගන ස්වර්න කිකිනි රාවේ
Fmසිත පුරා...//
Fm Eb Fm Ebඑ රන්වන් පුතුන්... එ රන්වන් ලදුන්...
Fm C# Cමන්දහාස දී ඇදී ඒ...
Fm Bbmනිල්ල නගන ස්වර්න කිකිනි රාවේ
Fmසිත පුරා...
Inter
Fm - Cm -
Ab - Fm -
Fm - Eb -
Eb - Fm -
Fm - Eb -
Eb - Fm -
Fm - - -
Verse 1
Fm Bbm Fmඒ...සිනා ඒ...ඉහට නිල්ල සොයා සිනා ඒ...
Fm Bbm Fmඒ...සිනා ඒ...පයට නිල්ල සොයා සිනා ඒ...
Bbmදුකත් සැපත් තුටින් විදිමු
Abඋපන් පුතුන් රජුන් කරමු
Bbmසැපෙන් පිරුනු හෙටක් තනමු
Abදිවිත් පුදා මවුන් රකිමු...//
Fm Bbmහේ...හේ...
Verse 2
Fm Bbm Fmඒ...සැදී ඒ...සිතේ සුවද සැදී සැදී ඒ…
Fm Bbm Fmඒ...ඇසී ඒ...බබර නාද ඇසී ඇසී ඒ…
Bbmදුකත් සැපත් තුටින් විදිමු
Abඋපන් පුතුන් රජුන් කරමු
Bbmසැපෙන් පිරුනු හෙටක් තනමු
Abදිවිත් පුදා මවුන් රකිමු...//