නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ

Sunil Edirisinghe

Intro/Inter

Gm Eb D Gm

Gm - F -

Gm/F Gm/Cm Gm -

Bb Eb Gm -

Chorus

Gm Fනිම් තෙරක් නොදුටු මේ ලෝකයේ

D7 Gmරුදු සපුන් නිබඳ සරනා බිමේ...//

Gm Cmඔබේ සිනා වත මගේ නවාතැන

Gm D7 Gm අරුණු විහිදුවාවී ජීවිතයේ...

Verse 1

Gm Fරැල් නගා ගලන ගංගා දියේ

D7 Gmමං වසා දමනු හැකිදෝ කෙසේ...//

Gm Cmසොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ

Gm D7 Gmසදා සැඟව යාවී සාගරයේ...

Verse 2

Gm Fසිල් බිඳී මුවන් කැලඹූ වනේ

D7 Gmබිම නොලා නෙලූ පල මාවතේ...//

Gm Cmසදා ඔබේ ගිම් බෙදාගනිම් මම්

Gm D7 Gmතැවුල් සැඟව යාවී මාරුතයේ...

Eb E