නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
Intro
Em - - -
Am D C Em
Am D7 C/D Em
Em - - -
Chorus
Em D Em D Emනුඹේ සිතට පුන්සඳ පායලා වගේ
Am G D Emසිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
Em D C Em G D Bmඑදා නැගුණු ආ...දර කැක්කුමට මගේ
G D Bm D Emජාති ජාති නුඹ මට වාසනා නගේ...
Inter
Em/D Em
C/D7 Em
G/Am/D7/C/D/Em G
Verse 1
Em G D Em G Bm Emඅරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
Em G D Bmමාල පොටේ මුතු අමුණා මුවග අගේ
G Bm G Dදෙපෝදාට අහසේ තරු රෑන වගේ
Em G D Emආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ
Verse 2
Em G D Em G Bm Emනළල් තලට මුතු තැලි පට කිමද දඟේ
Em G D Bmඅතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
G Bm G Dළතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
Em G D Emසැනසිල්ලට දුරු රටකට යමුද නගේ