ඔබ ඇපල් මලක් වාගේ
Intro
Csus2 C
Csus2 C
Csus2 C
Csus2 C
C - - -
Chorus
Csus2ඔබ ඇපල් මලක් වාගේ
Csus2ලස්සන වසන්ත කාලේ
C G5 Cමට හදිස්සියෙන් වාගේ හමු වූ...
Cපායන්න දෑස මානේ
Fඋනුහුමට ගින්දරී
Em7ගෙනියන්න මාගෙ ගානේ
Fමේ හිතම සුන්දරී
Gදිගු දෑසෙ බැල්ම ඔබගේ
D G7ඇයි සොදුරු ඔය හැටී...
C G
Csus2ඔබ ඇපල් මලක් වාගේ
Csus2ලස්සන වසන්ත කාලේ
C G Cමට හදිස්සියෙන් වාගේ හමු වූ...
Inter
C - - -
Dm - - -
F G C -
C - -
Verse 1
Cmaj7ඇස් පියෙන් අදී කෑලි කැපෙන
Dm7රලු රාත්රියේ
Cmaj7කීරි ගැහෙන සිත
Dm7අනුහස අයදී ප්රේමයේ
Amඑය පමනක් ශේශය
G7වී නම් පූර්වාත්මයේ
C Dmඔබ ගැවසෙන මා හිත අවිනීතයි
Em Fඅවනත නැති නෙතටද අවිවේකයි
G Am Bdimහුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයෝ....
Verse 2
Cmaj7ඉටි රූපෙ අපූරුව
Dm7විදින්න මම හරි ආසයි
Cmaj7පින්තූරෙ වගේ ඔබ
Dm7හිනැහෙනකොට මට ලෝබයි
Amඅහිතක් හිතන්නෙ නැතිනම්
G7මම හරි ආදරෙයි
C Dmකියාගන්න බැරි කමෙන් හිත බරයි
Em Fඊයේ අද මෙන් හෙටත් ඒහෙම වෙයි
G Amහුදකලාව අවනඩුවක්
Bdim/G7ගෑණු ළමයෝ...