ඔබ ගාව මම ඉන්නෙමී
Intro
Ab - - -
C# - - -
Eb - - -
Ab - - -
Ab - - -
Chorus
Ab Eb Abඔබ ගාව මම ඉන්නෙමී
Ab Eb Abසුසුමන් වගේ යාවෙවී...
Ab C#තනියේ තුරැල් වී මුමුණා සුපෙම් ගී
Ab C# Ebරෑ සීතලේ ලං වෙවී...
Ab Eb Abතරැමල් කඩා දෙන්නෙමී...//
Inter 1
Ab - Cm -
C# - Eb Ab
Fm - C#m -
Eb - Ab -
Verse 1
Abමෙලෙසේ දිලෙන්නේ තරැසේ නිවෙන්නේ
C# Eb Abඔබගේ සිනා දෑස නේදෝ...
Abmaj7 Cmනොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
C# Eb Abඔබගේ මගේ ස්නේහෙ නේදෝ...
E C#m Eb Abහිත මාගෙ සනසන්නේ සරසන්නෙ ඔබමයි ළදේ
E C#m Eb Ab Eb/C#/Abවෙන කවුරැවත් මාගෙ තුරැලේ නිදන්නෑ ළදේ...
Inter 2
Eb - B -
C# Eb Ab -
Fm - E -
Eb - Ab -
Verse 2
Abමතු ජීවිතේදී මෙලොවින් තුරන් වී
C# Eb Abගුවනේ පියාඹන්න වේවී...
Abmaj7 Cmඅභ්යාවකාශේ ග්රහලෝක ගානේ
C Eb Abමිතුරන් සොයා යන්න වේවී...
E C#m Eb Abඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළදේ
E C#m Eb Abදෙව් දූවරැන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළදේ...