ඔබ හීනයක් වගේ
Intro
Cm - Bb -
G - Ab -
F - Gm Cm
Cm - Bb -
Gm - Eb -
Gsus - - -
Chorus
Cm Bb Ab Gඔබ හීනයක් වගේ...
Fm Ebහාදු වැස්සක් අරන්...
Cm Gසිරියහන අද්දරට වී...
Bb Eb Cmවැතිරෙන්නෙපා... සයනේ...
Bb Cmමම සස්වාමිකයි ස්වාමි...
Verse 1
Ebමල් මකරන්ද දෝතට අරන්...
Fm Ebනෙතේ... කදුලැලි දරා...
Bb Cmමම මඟ බලා සිටියා...
Ebනෙතු ඝණදුරට තරුවක් වෙලා...
Ab Gඔබ එතැයි සිතා...
Bb Cmසිල් බිදලන්න නොහැකි නිසා...
Bb Cmමම මග බලා සිටියා...
Verse 2
Eb Bbමේඝ දුක් හද රැදුනා...
Fm Ebසඳ එළිය නිවුනා...
Bb Cmඅඳුර මැද තනිවී...
G Bb Cmපවන් රොදකට සවන් දොර හැරුනා...
Cm Abතරු රැසක් පිපුණා...
Bb Gmසඳ ලබන්නී මා...
Ab Bb Cmසරා සඳ ලඟ මා...//