ඔබේ නිල් නුවන් තලාවේ
Chorus
F#m Eඔබේ නිල් නුවන් තලාවේ
D A F#mසැලේ කදුළු මිදිලා
F#m Eමට ඒ මැදින් පෙනෙන්නේ
D A F#mඅපේ මතක මැවිලා...//
Verse 1
F#m E F#mඔය දෑත මාගෙ දෑතේ
Bm F#mසතපා ගෙවූ අතීතේ...//
B Eදෙදෙ නා නොවේද දන්නේ
F#m A F#mසිත දැන් තමයි සිතන්නේ...
Verse 2
F#m E F#mමුලදී උනේ මුලාවයි
Bm F#mවැරදීම මා අතේමයි...//
B Eනොසැලී බලා ඒදා මෙන්
F#m A F#mහිදිමී ඔබේම නාමෙන්...