පහන තියා බුදු සාදුට හිමිදිරියේ

Deepika Priyadarshani

Intro

Dm F Dm -

F Am Dm -

Chorus

Dm Cපහන තියා බුදු සාදුට හිමිදිරියේ

F C Am Dmහැමදා දෙන්නා... ගෙදරින් එනවා

Dm Cඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා

F C Am Dmකෝච්චියේ විරිදු කියන්නට එනවා...

F C Am Dmඅපි කෝච්චියේ විරිදු කියන්නට එනවා...

Verse 1

Dm Fඉගෙන ගන්න ආස උනත්

G Dmඉස්කොලේ පහු කරලා

F C Amඑන්නේ අපි ඒ දිහාව වත් නොබලා

F C Am Dmඅම්මා රැක ගන්නේ අපි කවි කියලා...

Verse 2

Dm Fබිං ගේ තුල කළුවර වී

G Dmපුරුදු එළිය ළඟ එනවා

F Amකොළඔට යන කාටත් තිසරණ පතලා

Dm C Am Dmමේං වැන්දා ජය ලැබෙන්ට අත් බැදලා...

Verse 3

Dm Fඊලඟ නැවතුම ආවම

G Dmබැහැලා යනවා නුවර බලා

F Amඇත්නම් සතයක් දමන්න පින් සලකා

Dm C Am Dmඅහිතක් නෑ කාසි නැතත් අපි යනවා...