පාට දේදුනු සේදිලා

Sunil Edirisinghe

Intro

Am - - -

C - G -

Am - - Am

Chorus

Amපාට දේදුනු සේදිලා

Dm G Emඈත කදු යායේ

Am Gසීත රෑ සද පීදිලා

F Dm Cනීල තරු යායේ

G Amනීල තරු යායේ...

Inter

Am - C -

Em - Am -

Am - G -

Am - Em Am

Verse 1

Amඈ ලවන් තෙරේ

Gසෝ ගී සුසුම් නැගී

C/Am Gමීදුම් වලා ලෙසින් පාවී

Am G Amඈතින් හැපී බිදේ...

Verse 2

Amමා නුවන් දියේ

Gපීනා නැගෙන් සදේ

C/Am Gපායා දුරින් ඇදී ඈ මෙන්

Am G Amපාවී නොයන් සදේ...