පුර පෝය හඳට පෙමින්

Sunil Edirisinghe

Intro

Fm - Fm Ab

Eb - Fm -

Chorus

Fm Bbmපුර පෝය හඳට පෙමින්

Eb Fmබැඳුනු තාරකා ළඳුන්

Fm Bbmගී හඬින් කියන පෙම් කතාව

Eb Fmඅසාගෙන වරෙන්

Bbm Ab Ebනීල වළාවේ...

Ebඇගෙ පෙම් කතාව

Fmඅසාගෙන වරෙන්...//

Inter

Fm Ab - Fm

Eb Fm Eb Bbm

Fm - -

Verse

Fm Eb Fmමුතු මාල පොටක් ගෙලේ බදින දා

Fm Ab Eb Fmසිත කොල සිතුම් එබී බලන දා

Bbm Eb Abරෑ නින්ද නැතිව හීන දුටුව දා

Eb Fmහිත ආදරයක බැඳුනි ද මන්දා...

Verse 2

Fm Eb Fmරන් තොරණ සැදී මඟ සරසණ දා

Fm Ab Eb Fmහඳ රබන් සුරල් හඬින් වැයෙන දා

Bbm Eb Abනෑ හිත මිතුරන් හිනා පුරන දා

Eb Fmහිත ආදරයක බැඳුනි ද මන්දා...