රන් මලක් ලෙස දෙව් බඹුන්

Sunil Edirisinghe

Intro/Inter

C - - Dm

G - Am C

Chorus

Cරන් මලක් ලෙස දෙව් බඹුන්

Am Dmදෝතින් පිදූ මේ පින් බිමේ...

Gපස් පිඩක් ගිලිහී නොයන්නට

Em Cරන් වැටක් ඇත සිව් කොනේ...

C Amනෙත් පුරා එක හීනයේ

C Dmමුළු ලෝකයා නිදනා රැයේ...

Gදේශයේ මුර දේවතා එළි

Em Cරෑ පුරා දැල්වී තියේ...

Verse 1

C Gළෙහි හොවා වැඩු සිය පුතුන් අත

Am Cඅවි දරා වැද රණ මතින්...

Gපෑ විකුම් මැද දෑ බැතින් හිස

G7/Em Cඅත් මුදුන් දෙති පියවරුන්...

C Gමව් බිමේ හිමිකම් පතා තම

Am Cදිවි පිදූ කල ඒ පුතුන්...

Gතුන් හෙළේ හැම මව්වරුන් ළය

G7/Em Cකිරි එරී ඇත උන් නමින්...

Verse 2

C Gමවු කුසින් නොව මිහි කුසින්

Am Cසිරිලක උපන් විරු දරුවනේ...

Gඅපි ඔබෙන් නව පණ ලබා මෙහි

G7/Em Cයළි උපන්නෙමු අද දිනේ...

C Gනෑ සියන් සොයුරන් ඔබේ අද

Am Cදූ පුතුන් හැම මේ බිමේ...

Gහදවතින් අපි යුද බිමේ ඔබ

G7/Em Cතනි කළේ නැත කිසි දිනේ...////