රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
Intro/Inter
Bm - B7 - F#m
F#m A A/Bm G Em
A Bm A D Bm
chorus
Bm Gරාත්‍රිය වී...
A Bmනිහඩව නිසලව ඉන්නම්
Bබියද දැනේ.. දුකද දැනේ...
D A D Bmරුදුරු වුනේ ඇයි හිමි සදුනේ...
A Bmරාත්‍රිය වී... නිහඩව නිසලව ඉන්නම්...
Verse 1
Bmපතා පැමිණි සුර පුරවර
A7 Bmවෙලා ගැනුනි ඝණ කලුවර...//
A G Dදෑස පිරා දුටු සිනා කවට කෙලි
B Em Dකදුලු කතාවක කෙළවර
B Gඅසන් හිමියනේ..
D Em D Aකාට කියන්නද මේ... දුක
Bm A D Bmඔබ හැර...
Verse 2
Bmකළා සොලස පිරි පුර හද
A7 Bmඅතැර ගොසිනි සිය පිය බද...//
A G Dඑදා දෙඩූ මුදු වදන් අසන්නට
B Em Dබලා හිදී සිත පිළිසිද
B Gඅසන් හිමියනේ...
D Em D Aකාට කියන්නද මේ... දුක
Bm A D Bmඔබ හැර...