රුදුරු තුරු වදුලේ

Sunil Edirisinghe

Intro

Cm - Ab -

Cm - Ab -

Cm - Ab -

Cm - - -

Ab - G -

Bb - Cm -

Chorus

Cm G Cmරුදුරු තුරු වදුලේ

Cm G Cmතියුණු කටු අතරේ

Eb Gm Cmදිලෙන සියුමැලියේ

Eb Gmඔබයි ජීවන සුවඳ දෙන්නේ

Cm G Cmරෝස කුසුම මගේ

Cm Gm Cmරෝස කුසුම මගේ...

Verse 1

Ab G Ebමහදේ... රන්සුමු ගේ ඔබ තබලා

Gm Eb Cmනිරන්තරේ... රැක ගනිමි පුබුදුවලා

Cm Eb Gmසුවඳ විඳිමින් ඉඳිමි සැමදා

Cm G Cmදෑස වැසෙන තුරා

Cm Gm Cmදෑස වැසෙන තුරා...

Verse 2

Cm Cm Bm Gm Gමිහිරී රූසිරී....

Cmමිහිරී ජනනියේ

Gm Ebසිත සැන සේ ඔබ දසුනේ

Bb7 Cmමුදු මතී, මුදු මතී

G Cmසිත සැනසේ ඔබ දසුනේ...