සදාකාලික නොවූ ලෝකේ
Intro
Cm - -
Bb - -
Gm - -
Cm - -
Cm - Fm -
Eb - Cm -
Gm Cm Gm Cm
Eb - Gm -
Cm Bb Eb Bb,Cm
Chorus
Cm Fm Gmසදාකාලික නොවූ ලෝකේ
Cmසදාකාලික ප්‍රේමයක්
Cm C C7 Fmසොයා නෙක ගම්දනවු පීරා...
Fm Eb Bb Cmගෙවූ කාලය සිහිනයක්...
Inter
Cm - Fm -
Eb - Cm -
Gm Cm Gm Cm
Eb - Gm -
Cm Bb Eb Bb,Cm
Verse 1
Cm Ebමගේ දුක දැක ඔබේ දෙනයන
Bb Cmඋපන් කඳුලින් සේදිලා...//
Gm Abඔබේ වත නොව ඔබේ හදවත
Bb Cmපුරා සඳ සේ පෑදිලා...
Verse 2
Cm Ebඑදා ලඟ සිට දුටුව ඔබ නොව
Bb Cmමෙදා දුර සිට මා දකින්නේ...//
Gm Abසදාකාලික නොවූ ලෝකයෙ
Bb Cmසදා කෙලෙසද පෙම් බඳින්නේ...