සඳ තරු නිහඬයි

Amaradeva

Chorus

F#mසඳ තරු නිහඬයි...

E C#mගහ කොළ නිසලයි...

D F#mමුළු ලොව සැතපෙයි...

Bm E F#mසිතිවිලි විතරක් අවදි වෙලා...

Verse 1

F#mපියා නුවන් යුග නිවා හැඟුම් සිත

E B F#mසැතපෙන්නට වෙර දරන පැයේ

F#m B F#7 Eපාළුව තනිකම කුටියට අව්දින්

F#m A F#mහදවත අවදි කළා...

Verse 1

F#mමවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර

E B F#mසිහිනයකින් මෙන් ගලා රැයේ

F#m B F#7 Eසෙනෙහස හඬවා මතකය ඉකි බිඳ

F#m A F#mහදවත අවදි කළා...