සරාගයේ

Sanuka Wickramasinghe

Intro/Inter

Gm Ebadd9 Bb F

Gm G5 F Gm

Gm Ebadd9 Bb F

Cm Gsus4 - Gm

Verse 1

Gm F Bb Ebadd9නිය රටා මවනවා අපතරේ වූ කතා

Gm F Ebadd9රැය පුරා උණුහුමේ මල් පෙති තලා

Gm F Bb Ebadd9සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා

Gm F Ebadd9ආදරෙන් නග්න වූ හිමිකම් සොයා

Cm Dm Gmඋනුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා

Cm Adim D D7ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා...

Chorus

Gm F Bb Ebadd9සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී

Gm F Ebමා සිතේ හිඩසක් මවා

Gm F Bb Ebadd9යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී

Cm Dm Gmසඳ ඇතිරිල්ලෙන් වෙලී තනිවුනා...

Verse 2

Gm F Bb Ebadd9කාමරේ මුළු පුරා නෙක සලුපිලි තනිවෙලා

Gm F Ebadd9මා සිතින් හඬනවා දෙස බල බලා

Gm F Bb Ebadd9මං මුලා වූ සිතින් මා මල් සුවඳක් විඳිනවා

Gm F Ebadd9බැඳීම්ක් ඇති රුවක් හා මා වෙලී

Cm Dm Gmඋණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා

Cm Adim D D7ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා...