සයුරක් නොදුටු ගඟුලක්

Sunil Edirisinghe

Intro

Em B Em -

Em B Em -

Em - - -

Em D Bm Em

D Em D Em

Em - - -

Chorus

Emසයුරක් නොදුටු ගඟුලක්

G Dකිසිදා ගලන්නෙ නෑ

Am Dවෙරළක් අහිමි සයුරක්

Emකිසිදා හඬන්නෙ නෑ...//

Inter

Bm - - -

D - Em -

Verse 1

G Cකඳුළක් නොසැලු නෙතකින්

Am Emහසරැල් සොයන්නෙපා...//

Em F#dim Amලැබුණත් බිඳුණු හදකින්

D Emසෙනෙහස සොයන්නෙපා...

Verse 2

G Cසිසිලක් නොමැති අහසින්

Am Emවැසි දිය යදින්නෙපා...//

Am F#dim Amලැබුණත් බිඳුණු හදකින්

D Emසෙනෙහස සොයන්නෙපා...