සීතල දිය පිරි සුනිල විලයි

Sunil Edirisinghe

Intro/Inter

Bb Gm Bb Gm

Bb Gm Dm -

Eb - Bb -

Chorus

Bb Cmසීතල දිය පිරි සුනිල විලයි.

Gm Eb Bbඒ විල මැද ඔබ සුවඳ මලයි...

Eb Cmගිමන් නිවාලන සුළං රැලක් වී

Bb F Bbඔබේ සිනා මට පවන් සලයි...

Verse 1

Bb Fඅසරණ වී මා ජීවිත කතරේ

Bbඅන්ධකාරයේ සැරිසැරුවා

Eb Cmඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්

Bb F Bbඋදාවෙලා මට අත වැනුවා...

Verse 2

Bb Fදෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ

Bbඔබේ හදින් මා දෙස බැලුවා

Eb Cmදෑසට නොපෙනෙන මා හද පතුලේ

Bb F Bbසුන්දරතාවය ඔබ දුටුවා...

Verse 3

Bb Fඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන

Bbආදරයෙන් මා වෙත පිදුවා

Eb Cmඒ මොහොතෙම තව සිය දහසක් මල්

Bb F Bbමා වටකර හැමතැන පිපුණා...