ස්නේහයේ නගරයයි සිත මගේ
Intro/Inter 1-2
Fm - - -
Cm - - -
Fm Bb Ab Fm
Fm - - -
Fm - - -
Chorus
Fm Eb Abස්නේහයේ නගරයයි සිත මගේ
Fm Cm Fmමාවතක් හෝ නොවූ රාගයේ...
F Bbවන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
Ab Eb Fmකොයි ඉසව්වේද ඒ මෙත්පුරේ...//
Verse 1
Ab Fmයෞවනේ නිල් නුවන් සේ රැඳී
Cරන් මලක් වේද හද සල් වනේ
Bb Abනෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
Eb Fmරන් සිනා පාමි පූජාසනේ...
Verse 2
Ab Fmමේ නවාතැන් ගෙවා ආත්මයේ
Cයන තුරා මිලින වී මතු දිනේ
Bb Abසෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා
Eb Fmපූජනීයයි උතුම් ආදරේ...