සොඳුරිය
Intro
Dm - - -
Dm - C Bb
Am Dm F C
Dm - -
Chorus
Gm Dm Amසොඳුරිය...
F C Dmකාලය කොතරම් නපුරුද
Gm Bb Dmදිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
F Am Gm Dmරැකගත් ආලය උදුරා ගෙන ගිය
Gm C F Amකාලය කොතරම්...
Bb Dmනපුරුද සොඳුරිය...
Inter
Dm - - -
Dm - C Bb
Am Dm F C
Dm - -
Dm - - -
Dm - C Bb
Am Dm F C
Dm
Verse 1
D G Dපෙරුම් පුරා දුක සේ ගලපාගත්
G Dකවිය ඔබම වී නැලවුනු යුගයක
D G
D G
Dm Bb Am Dmහදබැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
Gm F Amඒ රුව කොතරම්...
Bb Dmමිහිරිද සොඳුරිය...
Verse 2
D G Dලොවට හොරා වෙලිලා බිහිකරගත්
G Dවසන්තයේ සඳ මියැදුනු දවසක
D G
D G
Dm Bb Am Dmබෙදා හදාගත් දුකවත් අද නැත
Gm F Amඒ දුක කොතරම්...
Bb Dmමිහිරිද සොඳුරිය...