වැහි දිය මහ බිම තෙමුවට

Deepika Priyadarshani

Intro

C - - -

C - - -

Fmaj7 - - -

G Am E7 Am

C A7 G G7

C -

Chorus

Cවැහි දිය මහ බිම තෙමුවට

G Gsus4බිම තෙමන්නේ වැහි විතරද...

Gරෑ අහසේ තරු තිබුනට

G7 Cතරු තියෙන්නේ රෑ විතරද...

Cවිහඟුන් පෙම් ගී ගැයුවට

G Gsus4ගී කියන්නේ උන් විතරද...

Gමට නුඹ විතරක් උනාට

G7 Cනුඹට ඉන්නේ මං විතරද...

Inter

G Am E7 Am

F - G7 G7

C - - -

Fmaj7 - - -

C - G7 -

G7 C

Verse 1

C Fරෝස පතක කවි ලීවේ

Dm Cසුවඳ දිදි තියාගන්න

F Gමේ විදිහට ගී ගැයුවේ

Cඉන්න තැනක ගී ඇහෙන්න

C - Fmaj7 -

C G Gමේ විදිහට ගී ගැයුවේ...

Cඉන්න තැනක ගී ඇහෙන්න...

Verse 2

C Fඋස අත්තක මලක් උනේ

Dm Cගව් ගණනක් උඩින් ඉන්න

F Gඅවසානේ උරුම උනේ

Cමල් පොකුරක එකක් වෙන්න

C C Fmaj7 Fmaj7

C Gඅවසානේ උරුම උනේ...

Cමල් පොකුරක එකක් වෙන්න...