විකසිත පෙම් පොකුරු පියුම්
Intro
Ebm - - -
Ebm Bbm C# Ebm
Ebm - - -
Ebm -
Chorus
Ebm C# Ebmවිකසිත පෙම්... පොකුරු පියුම්
C# Eb Ebm ඔබේ පයට පොඩි වී ගියාදෙන්
Bbm Ab Ebපතිකුලයට අද මට පිටුපා යන
Ebm C# Ebm/C#/Ebm මගේ සොඳුරු ළඳුනේ...
Ebm Ab Ebm මගේ සොඳුරු ළඳුනේ...
Verse 1
Ebm Ab Ebm C# හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
Ebm Ab Ebm C# ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
Ab C#ආදර සැමරුම් ප්රේම පුරාණේ
Ebmඔබට විරහ ගිනි නොගෙනේවා...
Ab Ebm C# Ebm B Ebm ඔබට විරහ ගිනි නොගෙනේවා...
Verse 2
Ebm Ab Ebm C# තනිකම රජයන පාළු විමානේ
Ebm Ab Ebm C#ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
Ab Ebm C#ඔබෙ දිවි අරණේ රුවන් විජිතයේ
Ebmමැණික් පහන් වැට දැල්වේවා...
Ab Ebm C# Ebm B Ebm මැණික් පහන් වැට දැල්වේවා...