විරාග රාගය අතරේ තනි වූ ආලය

Amarasiri Peiris

Intro

Am - - -

Am - - -

Am - F -

D7 - G -

Am - - -

Chorus

Am Am Dmවිරාග රාගය අතරේ තනි වූ ආලය

G F Dm Amවිරාම දෙයි එක් හදකට උදා පරාජය

Am C Dmවිරාග රාගය අතරේ තනි වූ ආලය

G F E7 Bdim Amදුරලයි තනිකම ලබමින් මගේ සරා ගය...

Inter

Am F D7 G

Em E7 Ddim Am

Am - Adim -

Em7 Em C -

Am - - -

Verse 1

Am Amඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු

Am Gඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා

F Em Amඈ මුකුලිත වූවා

Am Amකර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු

Am E Gඈතින් ඔබෙ මුණිවර මනසින් පෙම්කළ දා

Am G Amඈ අසරණ වූවා...

Verse 2

Am Amනුරා එගිනි දළු ඈ දවමින් ගෙතු

Am Gසලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා

F E7 Amඈ ලොව අහිමි වුණා

Amඔබේ මිලින ගති ඇයට නොවේ රුති

E7 Gපෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා

Am G Amඈ මවෙතට ආවා...