වියෝ වූ පසුවයි දැනෙන්නේ
Chorus
Em C F Emවියෝ වූ පසුවයි දැනෙන්නේ
C Gප්‍රේමයේ අභිමන්...
G Am C Fහැඬූ දා කඳුලයි ද...කින්නේ
G Emසිනාවේ සරදම්...//
Verse 1
G Em Cඉවුරු දෑලේ හිඳ බැලූ විට
Am Emගඟ හැඩයි කදිමයි
G Fදියට වන් විට එවන් ගඟුලම
G Emබිහිසුණුයි චන්ඩයි...
Verse 2
G Em Cහඳක් නැති දා අහස් තලයට
Am Emතරුව දෙයි සැනසුම්
G Fපුන් පොහෝදා එවන් තරුවම
G Emලබන්නේ ගැරහුම්...